Sunday, May 19, 2024

General line - 0115112241

රැකියා ඉල්ලන උපාධිධාරීන්ට පොලිසියෙන් ජල ප්‍රහාර (UPDATE)




උපාධිධාරීන්ට රැකියා ලබා දෙන්නැයි බල කරමින් කොළඹ දී මේ වන විට පැවැත්වෙන උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී මෙම විරෝධතාවය ආරම්භ කෙරුණා.

උපාධිධාරීන්ට රැකියා ලබා දීම සඳහා වන යෝජනා මෙවර අයවැයට ඇතුළත් කළ යුතු බවද විරෝධතාකරුවන් ප‍්‍රකාශ කරනවා. 

 

-----------------------------

කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමයි

(13-02-2019 12:45)

 

ගාලුපාර කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.

උත්ඝෝෂණයක් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.