Monday, May 13, 2024

General line - 0115112241

කොන්දේසි විරහිත ආදරය වැඩසටහන අද




නෙත් එෆ්. එම්. රේඩියෝව සමග පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශ‍්‍රාස්ත පීඨ ශිෂ්‍ය සංගමය එක්ව සංවිධාන කරන කොන්දේසි විරහිත ආදරය වැඩසටහන අද (14) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී පැවැත්වෙනවා.

එදිරිවීර සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ දී පස්වරු 06.00ට එම සංගීත සන්ධ්‍යාව ආරම්භ වීමට නියමිතයි.

(ඒ පිළිබඳ  නෙත් එෆ්. එම් සතිඅන්ත වැඩසටහන් කළමාණකාර තරංගා නානායක්කාර වාර්තා කළ තොරතුරු පහතින් අහන්න.)