Friday, May 10, 2024

General line - 0115112241

කෝපායි නව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අගමැති අතින් ජනතා අයිතියට

සමන්ත කුමාර




යාපනය දිස්ති‍්‍රක්කය සංවර්ධනය කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව විශාල කැපවීමක් හා අවධානය යොමුකර ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

එම සියළු කටයුතු සිදුකරනුයේ ප‍්‍රදේශයේ මන්තී‍්‍රවරුන්ගේ අදහස්, එකගතාව සහ සම්බන්ධතාවය අනුව බවයි අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

යාපනය, කෝපායි නව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට අද (14) එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.