Friday, May 10, 2024

General line - 0115112241

මිහින්තලේ රජමහා විහාරයේ පරිවාර චෛත්‍යයකට නැග ඡායාරූප ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

නිශාන් ද සිල්වා/ ලහිරු කපුගේ




මිහින්තලේ රජමහා විහාරයේ පරිවාර චෛත්‍යයක් මත නැග ඡායාරූප ගත් තරුණයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන්  මුතූර් ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 18 සහ 20 යන වයස්වල පසුවන්නන් බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් දෙදෙනා පරිවාර චෛත්‍යය මත නැග ඡායාරූප 3 ක් ලබාගෙන ඇති බව පොලිස් පරීක්‍ෂණ වලදී අනාවරණ වී තිබෙනවා.