Monday, May 13, 2024

General line - 0115112241

පැවැත්වීමට නියමිත ජනපතිවරණය දේශපාලන වේදිකාව උණුසුම් කරයි




මෙම වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය දේශපාලන වේදිකාවේ දැන් සිටම උණුසුම් මාතෘකාවක් වී තිබෙනවා. ඊයේ සහ අදත් ඒ පිළිබද විවිධ අදහස් පළ වුණා.

මේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර.

 

අමාත්‍ය පාඨලී චම්පික රණවකද ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අනාවැකියක් පළ කළා.