Thursday, May 16, 2024

General line - 0115112241

කෙසෙල්වත්තේ වෙඩි තැබීමක්




අද (17) රාත්‍රී 7.05 ට පමණ කොළඹ කෙසෙල්වත්ත වේල්ල වීදියේදී සිදුවූ වෙඩි තැබීමකින් 28 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසනවා. 

යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි මුලික පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇත්තේ.