Wednesday, May 15, 2024

General line - 0115112241

ත්‍රස්තවාදය නැති කිරීම යුධ අපරාධයක් නොවෙයි - විපක්ෂ නායක

තරංග රුක්ෂාන් ජයසේකර




ත‍්‍රස්තවාදය නැති කිරීම යුද අපරාධයක් නොවන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. ඒ, කොළඹ අද (17) පැවති උත්සවයකට එක්වෙමින්. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධනද මෙහිදී අදහස් පළ කළා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මහජන එක්සත් පෙරමුණේ 22 වන වාර්ෂික මහා සමුළුව අමතමින්.