Wednesday, May 15, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා පිලට වේග පන්දු යවන්නෙකු අහිමි වෙයි

කසුන් කැළුම්




දකුණු අපි‍්‍රකානු ටෙස්ට් තරගාවලියට එක්ව සිටින වේග පන්දු යවන කි‍්‍රඩක චාමික කරුණාරත්න ආබාධයකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් ඔහු වෙනුවට අසිත ප‍්‍රනාන්දු ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතයට කැඳවූ බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 21 වැනිදා පෝට්එළිසබත්හිදී ආරම්භවීමට නියමිතයි.