Friday, May 17, 2024

General line - 0115112241

පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කිරීමට අල්ලස් ගත් ගාල්ලේ විදුහල්පතිනිය රිමාන්ඩ්

අධිකරණ වාර්තාකරු




පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුලූ කර ගැනිමට රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත්තේයැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාල්ල අනුලාදේවී බාලිකා පාසලේ විදුහල්පතිනිය මාර්තු මස 5 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

අදාළ දරුවා ඇතුලූ කර ගැනිමට රුපියල් ලක්ෂයක මුදලක් මවකගෙන් ලබා ගන්නා විට  විදුහල්පතිනිය අත්අඩංගුවට ගත් බවටයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව චෝදනා කර ඇත්තේ.