Saturday, May 18, 2024

General line - 0115112241

එජාපයට විනයක් නැහැ : මන්ත්‍රි රෝහිත ගෙන් චෝදනාවක්

කසුන් කැලුම්




එක්සත් ජාතික පක්ෂය වර්තමානයේ විනයක් නොමැති පක්ෂයක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක හෙළි කළ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා.