විදේශ ආයෝජකයින් බලාපොරොත්තු වන්නේ ස්ථාවර ආණ්ඩුවක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දිවුලපිටිය ප‍්‍රදේශයේ අද (230 පැවති එළිය සම්මන්ත‍්‍රණය අමතමින්. මෙරට ඉතිහාසයේ විනිවිද බව ඉහළින්ම පැවති ගනුදෙනුව මිග් ගනුදෙනුව බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ.
කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් ද මෙම අවස්ථාවට එක්වුණා.