Friday, May 3, 2024

General line - 0115112241

මැතිවරණ ඉලක්ක කර ගත් අයවැයක් බව විපක්ෂ නායක කියයි

මහේෂ් චතුරංග




එක්සත් ජාතික පෙරමුණු රජය මෙවර අයවැය ඉදිරිපත් කරන්නේ ජනතාවගේ ඡන්ද බලාපොරොත්තුවෙන් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

පානදුර වෙහෙරවත්ත ශ‍්‍රී විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු විහාර මන්දිරය සහ ධර්ම ශාලාව අද (04) විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.