Friday, May 3, 2024

General line - 0115112241

රැකියා උපදවන හැටි අගමැති බිංගිරියේදී පහදයි

කසුන් කැලුම්




ලොව කර්මාන්ත අතින් දියුණු රටවල් සමග ඉදිරියේදී ශ‍්‍රී ලංකාවට තරග කිරීමේ හැකියාවක් පවතින බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බිංගිරියේදී අද (04) ආරම්භ කෙරුණු ශ‍්‍රී ලංකාවේ විශාතලම අපනයන සැකසුම් කලාපය ඉදිකිරීමේ අවස්ථාවට එක්වෙමින්.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද මෙහිදී අදහස් පළ කළා.