Friday, May 3, 2024

General line - 0115112241

ආර්ථිකය නගා සිටුවීමට ගෝඨාභය ගෙන් උපදෙසක්

කසුන් කැලුම්




මෙරට ආර්ථිකය ගොඩනැගීමට නම් පවතින ආර්ථික ප‍්‍රතිපත්ති නිවැරදි මාර්ගයකට ගෙන යා යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවා.