Thursday, May 9, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර රැළිය ඇරඹෙයි

සමන්ත කුමාර




වත්මන් ආණ්ඩුවේ කි‍්‍රයාපිළිවෙතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ‘‘ඉවසුවා ඇති’’ ජනරැළි මාලාවේ පළමු රැළිය මහනුවර පොදු වෙළඳසැල ඉදිරිපිටදී මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ වුණා. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක නායකයින් ඇතුළු මන්තී‍්‍රවරුන් රැසක් එක්ව සිටිනවා. 

රැළිය ආරම්භ කරමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම කියා සිටියේ මැතිවරණයක් දිනා ගන්නා තුරු සිය අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි.