Sunday, May 19, 2024

General line - 0115112241

විදෙස් බලපෑම් ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්

හේරත් ඒකනායක - මහනුවර




තමා ඇතුළු කණ්ඩායම ඉකුත් වසරේ රට පාලනය කළ කෙටි කාලය තුළ කළ හැකි බොහෝ දේ සිදු කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණ වලට ප‍්‍රතිචාර දක්වමින්.

එළිය වැඩසටහන සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයා මෙහිදී අදහස් පළ කළා. 

ආණ්ඩුව මේවනවිට ලබා දෙන සහන තාවකාලික බව ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.