Sunday, May 19, 2024

General line - 0115112241

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්ට ජාත්‍යන්තර සම්මානයක්

හේමන්ත කහවලගේ




පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ්ට ජාත්‍යන්තර සම්මානයක් හිමි වී තිබෙනවා. එය නම් කර ඇත්තේ ‘‘ආසියාවේ අභිමානය’’ නමින්.

ඉන්දියාවේ කීර්තිමත් විද්වතෙකු වන ආචාර්ය අබ්දුල් කලාම් හිටපු ජනාධිපතිවරයා නමින් ක‍්‍රියාත්මක වන අබ්දුල් කලාම් කළමනාකරණ හා තාක්ෂණ විද්‍යායතනය මගින් මෙම සම්මානය පිරිනමා තිබෙනවා.