Thursday, May 9, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි..ප්‍රියමාල් පෙරේරාට එක්දින වරම්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කන්ඩායම අතර සිව්වන එක්දින තරඟය තව සුළු මොහොතකින් ආරම්භ වනවා.

තරඟයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කන්ඩායමට ආරාධනා කළා.

මෙම තරඟයේදී ශ්‍රී ලංකා කන්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවී ඇති අතර නිරෝෂන් දික්වැල්ල වෙනුවට උපුල් තරංග සහ ආබාධයකට ලක්වූ කුසල් ජනිත් වනුවට යොවුන් ක්‍රීඩක ප්‍රියමාල් පෙරේරාට එක්දින වරම් හමිව තිබෙනවා.

තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ තුනම ජයග්‍රහණය කළේ දකුනු අප්‍රිකානු කන්ඩායමයි.