Thursday, May 9, 2024

General line - 0115112241

ජනපති වැය ශීර්ෂය ඡන්ද විමසීමෙන් තොරව සම්මත වෙයි

සමන්ත කුමාර




අයවැය තුන්වනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයේදී අද විවාදයට ගැනුනු ජනාධිපති වැය ශීර්ෂය ඇතුළු වැය ශීර්ෂ 22 සංශෝධන රහිතව සම්මත වුණා.

කාරක සභා අවස්ථාවේදී ජනාධිපති වැය ශීර්ෂයට අදාලව ඡන්දයක් අවශ්‍ය  බව එක්සත් ජාතික පක්ෂ පසු පෙල මන්ත්‍රී චමින්ද විජේසිරි කියා සිටියා.

කෙසේ වෙතත් සභානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කිරීම හේතුවෙන් ඡන්ද විමසීමක් සිදු වුයේ නැහැ