Tuesday, May 14, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාවට එරෙහිව චෙන්නායිහිදී යළි උද්ඝෝෂණයක්

ඩිල්ෂාන් මඩවල




ශී‍්‍ර ලංකාවට එරෙහිව ඉන්දියාවේ චෙන්නායිහිදී අද උද්ඝෝෂණයක් පැවැත්වුණා.

තමිල්නාඩු දේශපාලන පක්‍ෂ කිහිපයක නියෝජිතයන් ඊට එක්ව සිටි බවයි විදෙස් වාර්තා පවසන්නේ.

යුද්ධය පැවති සමයේදී ශී‍්‍ර ලංකාව යුද අපරාධ සිදුකළ බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා ඊට එරෙහිව ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගැනීමට ඉන්දීය රජය මැදිහත් විය යුතු බවද උද්ඝෝෂකයන් මෙහිදී කියාසිටියා.