ශ්‍රීලනිපය අයවැයට විරුද්ධ නොවූ නිසා ජනපති වැය ශීර්ෂයට එජාපය විරුද්ධ නොවූ බව එජාප පසුපෙළ මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම ගනු ලබන තීරණය සම්බන්ධයෙන් මෙතෙක් පැහැදීමක් නොමැති බවද මන්ත්‍රීවරයා පවසනවා.
නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.