Monday, May 13, 2024

General line - 0115112241

පොලිසියේ 26කට මාරුවීම්




ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනෙකු, පොලිස් අධිකාරීවරු පස් දෙනෙකු සහ ස්ථානාධිපතිවරු පස් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මතයි.

මෙලෙස ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් අතරට සහකාර පොලිස් අධිකාරීවරු 14 දෙනෙකුද අයත්.