Monday, May 13, 2024

General line - 0115112241

අල්ලස සහ දූෂණය මැඩීමේ ජාතික සැලැස්ම හෙට එළි දකී




ශ්‍රී ලංකාවෙන් අල්ලස සහ දූෂණය තුරන් කිරීම සදහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම හෙට කොළඹදී එළිදැක්වෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. අල්ලස සහ දූෂණය තුරන් කිරීමේ ප්‍රධාන උපාය මාර්ග 4 ක් හදුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

අල්ලස සහ දූෂණය තුරන් කිරීමේ තීරණාත්මක සාධකයන් ඇතුළත් ග්‍රන්ථ 4 ක් මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්මට සමගාමීව නිකුත් කෙරෙනු ඇති.