Sunday, May 12, 2024

General line - 0115112241

"යුද්ධය ජයගත්තා සේ ආර්ථික අභියෝගයද ජය ගන්න පුළුවන්"

පාලිත ආරියවංශ




යුද්ධය ජයගත්තා සේ ආර්ථික අභියෝගයද ජය ගත හැකි බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සදහා කළයුත්තේ නිසි නායකත්වයක් යටතේ තීරණ ගැනීම පමණක් බවයි.

පළමුව සිදුකළ යුත්තේ දේශපාලනය අතින් රට ස්ථාවරවීම බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මෙම අදහස් පළ කළේ බදුල්ලේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින්.