Monday, May 20, 2024

General line - 0115112241

රත්තරන් ඉල්ලා අස්වෙන බව කියයි




දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්ප කුමාර නොහොත් රත්තරං දකුණු පළාත් සභා මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පවසනවා.

වයස අවුරුදු 16ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් හේතුවෙන් පසුගිය සමයේ ඔහු පිළිබඳ දැඩි කතාබහක් මතු වුණා.