Monday, May 20, 2024

General line - 0115112241

පෞද්ගලික අංශයේ සේවකයින්ටද රුපියල් දෙදහස් පන්සියයක දීමනාවක් දෙන්නැයි යෝජනාවක්




පෞද්ගලික අංශයේ සේවකයින්ටද රුපියල් දෙදහස් පන්සියයක දීමනාවක් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ අද (18) පාර්ලිමේන්තුවේදී යෝජනාවක් කළා.

ඒ, මේ වනවිට පැවැත්වෙන අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින්.

අද විවාදය සිදු කෙරෙන වැය ශීර්ෂයන් අතර කම්කරු වෘත්තීය සමිති සබඳතා පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ ඔහුගේ කතාවේදී මෙම යෝජනාව සිදු කළා.