Monday, May 20, 2024

General line - 0115112241

ග්‍රාමීය කතුන්ගේ කුඩා ණය කැපීම ඇරඹෙයි




ග්‍රාමීය කාන්තාවන් විසින් ලබාගෙන ඇති කුඩා ණය කපා හැරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කැකිරාවේ අද (18) පැවති උත්සවයකදීයි. 

කැකිරාව මහ ඇලගමුව රජමහා විහාරයේ ඉදි කෙරෙන දෙමහල් දහම්පාසල් ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.