Saturday, May 18, 2024

General line - 0115112241

පොහොට්ටු - ශ්‍රීලනිප සන්ධානයට විරුද්ධ පිරිසක් ගැන හෙළිකිරීමක්

සමන්ත කුමාර/ ලහිරු කපුගේ




ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර පොදු සන්ධානයක් ගොඩනැගීමට විරුද්ධ පිරිසක් එම පක්‍ෂ දෙක තුළම සිිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක පවසනවා. 

ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන්ද යන්න එම සන්ධානය ගොඩ නැගීමේදී ගැටළුවක් නොවන බව නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්තී‍්‍රවරයා කියාසිටියා.

එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන කුමන හෝ අපේක්‍ෂකයාට එම පක්‍ෂය තුළින් අභියෝග රැසකට මුහුණදීමට සිදුවන බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක මෙහිදී කියාසිටියා.