Saturday, May 18, 2024

General line - 0115112241

නොදන්වා විදුලිය කප්පාදු කිරීම නීතිවිරෝධියි - විදුලි අර්බුධයක් පෙන්වා හදිසි මිල දී ගැනීම් සිදු කිරීමට කුමන්ත්‍රණයක් ?

සමන්ත කුමාර/නිශාන් ද සිල්වා/ ලහිරු කපුගේ/සනත් ගමගේ




දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ඊයේ රාති‍්‍රයේද විදුලි සැපයුම බිද වැටී තිබෙනවා. නෙත් නිවුස් වෙත ඇමතුම් ලබාගත් කිහිප දෙනෙකු ඒ පිළිබද කරුණු දැක්වූයේ මෙලෙසයි.

 

පාරිභෝගික අයිතීන් සුරැුකීමේ සංවිධානය පවසන්නේ මෙලෙස නොදන්වා විදුලිය කප්පාදු කිරීම නීතිවිරෝධී කි‍්‍රයාවක් බවයි. 

මේ, එහි සභාපති රංජිත් විතානගේ.

 

විදුලි අර්බුදයක් පෙන්වා හදිසි මිල ගැනීම් සිදුකිරීම මෙහි අරමුණ වී ඇති බවටද පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා චෝදනා කළා.