Saturday, May 18, 2024

General line - 0115112241

රට ගොඩ නැගීමට නම් එක් ප‍්‍රතිපත්තියක් අවම වසර 20ක් හෝ ක්‍රියාත්මක කළ යුතුයි - චමල්




රට ගොඩ නැගීම සදහා එක් ප‍්‍රතිපත්තියක් අවම වසර 20 ක කාලයක් හෝ කි‍්‍රයාත්මක කළයුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමල් රාජපක්‍ෂ පවසනවා. අයවැය 3 වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ 8 වන  දිනය වූ ඊයේ දිනයේ විවාදයට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.

කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර සහ ජලඡු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ 6 ක් ඊයේ විවාදයට ගැණුනා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර.

අමාත්‍ය පී. හැරිසන් ඊට ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

මේ අතර අයවැය 3 වන වර කියවීමේ විවාදය 9 වන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.