Saturday, May 18, 2024

General line - 0115112241

පොලිස් ලොක්කන් 18 දෙනෙකුට මාරු වීම්




නියෝජ්‍ය පොලිස්පතිවරුන් 15 දෙනෙකුට සහ පොලිස් අධිකාරීවරුන් 3 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. 

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතා මත එම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පැවසුවා. 

ස්ථාන මාරුවීම් ලැබූ අය අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ තනතුරේ රාජකාරී කළ පොලිස් අධිකාරී ජී එන් ද සොයිසා වනවා. ඔහු මාරු කර යවා ඇත්තේ කොළඹ දකුණ කොට්ඨාස භාර නිලධාරියා ලෙසයි.