Monday, May 20, 2024

General line - 0115112241

අයවැය විවාදයෙන් පාර්ලිමේන්තුව උණුසුම්

ලහිරු කපුගේ





අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ 9 වන දිනය අදයි. කර්මාන්ත හා වාණිජ කටයුතු, නැවත පදිංචි කිරීම් හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ සහ ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගැණෙනවා. 

විවාදයේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලප්පෙරුම.

 

නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතානද විවාදයේදී අදහස් පළ කළා.