Saturday, May 18, 2024

General line - 0115112241

එජාප මැයි දින රැලිය කොළඹ පුරහලේදී




එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින රැළිය කොළඹ නගර සභා පිටියේදී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බව එහි මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍යවරයා ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වූවා.