Saturday, May 18, 2024

General line - 0115112241

මිරිජ්ජවිල තෙල් පිරිපහදු ගිවිසුමෙන් මැතිසබය උණුසුම්

දිල්ශාන් තුෂාර




මිරිජ්ජවිල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සඳහා මෙතෙක් පිහිටුවා නොමැති සිංගප්පූරු සමාගමකට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී අද (25) ප‍්‍රකාශ කළා. ඒ, අයවැය 03 වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින්. 

එම ප‍්‍රකාශයට නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප‍්‍රතිචාර දැක්වූ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ද එම සංවාදයට එක්වුණා. 

නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර යළි විවාදයට එක්වුණා.