Saturday, May 18, 2024

General line - 0115112241

මත් උවදුර පාසල් තුළටත් - මව්පියන් ගැන ජනපති කණගාටුවෙන්




මත්කුඩු වැටලීම් ලබන අපේ‍්‍රල් මස 03 වනදා සිට තවදුරටත් තීව‍්‍ර කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ සඳහා ත‍්‍රිවිධ හමුදාවේ ද දායකත්වය ලබා ගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. 

මෙරට ඇතැම් පාසල්වල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සිසුන් සිටින බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයේ අද (25) පැවති උත්සවයකට එක්වෙමින්.