Saturday, May 18, 2024

General line - 0115112241

පුත්තලම - කොළඹ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්




හලාවත දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් පුත්තලම - කොළඹ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.