Saturday, May 18, 2024

General line - 0115112241

කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයෙක් කොටු




සංවිධානාත්ම අපරාධකරුවෙකු වන කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයෙකුව හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසෙල්වත්ත ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙහෙයුම සිදු කර තිබෙනවා. සැකකරු වයස අවුරුදු 36ක් වූ කොළඹ 12 පදිංචි මොහොමඩ් ෂෙර්ක් මොහොමඩ් ඉර්ෆාන් නැමැත්තෙක්.