Saturday, May 18, 2024

General line - 0115112241

ජාතික ආණ්ඩුවකට යළි ගියොත් නිදහස් පක්ෂයට අත්වන ඉරණම ගැන අනාවැකියක්

මහේෂ් චතුරංග




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුට අමාත්‍ය ධුර ලබාදී නැවත ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සහය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (26) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී අදහස් පළ වුණා. මේ, ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් එම් චන්ද්‍රසේන. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මෙහිදී කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය හා යළි එක් වුවහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ත‍්‍රීවිල් පක්ෂයක් බවට පත්වනු ඇති බවයි.