Saturday, May 18, 2024

General line - 0115112241

දුම්රිය සේවකයින් යලි වර්ජනයකට සුදානම් වෙයි

ලහිරු කපුගේ




දුම්රිය නියාමකයින් හා රියදුරන් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් කිරිමට තිරණය කර තිබෙනවා. 

 

ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් පී එම් පී පිරිස් පැවසුවේ දුම්රිය දෙපාර්තමෙන්තුවේ විනය ක්‍රියාමාර්ග ගැනිමේ දි පවතින ගැටළුවක් මුල් කර ගනිමින් වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.