Saturday, May 4, 2024

General line - 0115112241

වසර 11කට පසු ටයිගර් වුඞ්ස් ගොල්ෆ් තරගාවලියක් ජය ගනී

කසුන් කැලුම්




අමෙරිකානු ගොල්ෆ් ශූර ටයිගර් වුඞ්ස් වසර 11කට පසු ප්‍රධාන පෙලේ තරගාවලියක් ජය ගැනීමට සමත්ව තිබෙනවා. ඊයේ නිමාවු අමෙරිකානු ඔගස්ටා ගොල්ෆ් තරගාවලිය ඔහු මෙලෙස ජය ගත්තේ සිය ගොල්ෆ් ක්‍රිඩා දිවියේ 15වන ප්‍රධාන පෙළේ තරගාවලි ජයග්‍රහණය වාර්තා කරමින්.

අවසන් වරට ටයිගර් වුඞ්ස් ප්‍රධන පෙළේ ගොල්ෆ් තරගාවලියක් ජය ගෙන තිබුනේ 2008 වසරේදීයි. කළක් ලොව වැඩිම අදායමක් උපයන ක්‍රීඩකයා ලෙසද ටයිගර් වුඞ්ස් පෙරමුණ ගෙන සිටියා.