Friday, May 3, 2024

General line - 0115112241

විදුලිය බිඳ වැටුණු ප්‍රදේශ රැසක විදුලි සැපයුම තවමත් යථා තත්වයට පත්වී නෑ

තරංග රුක්ෂාන්/ සජිත් තිලකරත්න




රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට විදුලි සැපයුම බිඳවැටුණු ප‍්‍රදේශ කිහිපයකට මේ වන විටත් විදුලි සැපයුම ලබා දී නැහැ. 

මෙම  විදුලි බිඳ වැටීම සිදුවුණේ ඊයේ සවස 06ට පමණයි. 

මෙතෙක් විදුලි සැපයුම නොලැබුණු ඉතිරි ප‍්‍රදේශ වලටද හැකි ඉක්මනින් විදුලි සැපයුම ලබා දෙන බවයි විදුලිබල අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ.