Wednesday, May 15, 2024

General line - 0115112241

ජනපති අපේක්ෂකයා නම් කරන්නැයි පොහොට්ටුවෙන් එජාපයට අභියෝගයක්

ලහිරු කපුගේ/සමන්ත කුමාර




ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු නම් කරගත නොහැකිව එක්සත් ජාතික පක්ෂය අර්බුදයකට ලක්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම් චන්ද්‍රසේන පවසනවා.

අනුරාධපුරයේ පැවැති මාධ්‍ය  හමුවකදී මන්ත‍්‍රීවරයා ඒ පිළිබදව අදහස් දැක්වූයේ මෙලෙසයි. 

කුමන හෝ හේතුවක් මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වුවහොත් ඒ සදහා ඉදිරිපත් වීමට තවත් රාජපක්ෂවරුන් සිටින බවද මන්ත‍්‍රීවරයා එහිදී කියා සිටියා.