හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අමෙරිකාවේදී නඩු පැවරුවෙකු සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට සබඳකම් ඇත්දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැක පල කරනවා. මේ ඔවුන් කොළඹ අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ පිළිබදව කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර.
රෝයි මනෝජ් කුමාර තැනැත්තා උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් සමගද එකට සිට ලබාගත් ඡායාරූප තිබෙන බව මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.