Thursday, May 16, 2024

General line - 0115112241

කොච්චිකඩේ පිපිරීමෙන් 160ක් රෝහල්ගත කරයි (UPDATE)




කොටහේන කොච්චිකඩේ දේවස්ථානයේ අද (21) පෙරවරුවේ සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 160 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

කොච්චිකඩේ දේවස්ථානයේ සහ කටාන කටුවාපිටිය දේවස්ථානයේ පිපිරීම් දෙක අද (21) උදෑසන 8.45ට පමණ සිදුව ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.