Wednesday, May 15, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවය කළ අයෙක් අත්අඩංගුවට

නිශාන් ද සිල්වා/සජිත් තිලකරත්න




ජාතික තවුහිද් ජමාද් සංවිධානයට සම්බන්ධව කටයුතු කළ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම මෙහෙයුම් මධ්‍යස්ථානයේදීයි.

ඔහු එම සේවා මධ්‍යස්ථානයේ සහකාර රථ වාහන පාලන අධිකාරීවරයා ලෙස කටයුතු කර ඇති බව තහවුරු වී තිබෙනවා. දේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ඉකුත් ඉරිදා (21) එල්ල වූ ප‍්‍රහාරයට ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ සාමාජිකයින් සම්බන්ධ බවටයි පැවසෙන්නේ.