Thursday, May 16, 2024

General line - 0115112241

ත්‍රස්ත ප්‍රහාරයන්ට සම්බන්ධ 139 හඳුනාගනී




ඉකුත් 21 වැනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයන්ට සම්බන්ධ 139 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

සර්ව පාක්ෂික සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

රට පුරා ආරක්ෂක කටයුතු වෙනුවෙන් හෙට (26) සිට ආරක්ෂක අමාත්‍යාංශය තුළ ඒකාබන්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ද ක්‍රියාත්මක වෙනු ඇති.