Wednesday, May 15, 2024

General line - 0115112241

ෆේස්බුක් තහනම අද ඉවත් කරන්නේද නෑ - ජනපති මෛත්‍රී

හේමන්ත කහවලගේ




ෆේස්බුක්, වට්ස්ඇප් සහ වයිබර් වැනි සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති අවහිරය අද ඉවත් කිරීමට අදහසක් පැවැති බව ජනාධිපතිවරයා පවසනවා. 

එහෙත්, කෙටි පණිවිඩ මගින් ඊයේ සිදුවූ වැරදි ප‍්‍රචාර පතුරුවා හැරීමක් හේතුවෙන් එම අදහස වෙනස් කෙරුණු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. 

සමාජ මාධ්‍ය ආයතන කිහිපයක නියෝජිතයින් මේවනවිට ශ‍්‍රී ලංකාවට පැමිණ සිටිනවා. ඔවුන් අද පස්වරුවේ ජනාධිපතිවරයා හමුවීමට ද නියමිතයි.