Thursday, May 16, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සාමූුහික වගකීම අගමැති භාර ගනියි (PHOTOS)




පාස්කු ඉරිදා ප්‍රහාරයේ සාමූහික වගකීම අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් භාර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

අනතුර තවමත් සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති බවයි මෙහිදි ප්‍රකාශ කෙරුණේ. මෙම ප්‍රහාරය හේතුවෙන් ආර්ථිකයට සිදුවූ පාඩුව දළ වශයෙන් ඩොලර් මිලියන දහසක් පමණ වනු ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා සිදුකළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.