Thursday, May 16, 2024

General line - 0115112241

කදාන පොලිසිය ඉදිරිපිට තිබු සැකකටයුතු පාර්සලය නාවික හමුදාව පාලන පිපිරවිමක් සිදුකරයි

දිනුක් හේවාවිතාරණ




කඳාන පොලිසිය ඉදිරිපිට තිබි සැකකටයුතු පාර්සලයක් නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් පාලන පිපිරවිමක් සිදුකර තිබෙනවා. 

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේ එම සැකකටයුතු පාර්සලය තුල තිබි පුපුරණ ද්‍රව්‍ය කිසිවක් හමු නොවු බවයි.

........................

කඳාන පොලීසිය ඉදිරිපිට සැක කටයුතු පාර්සලයක් - පාලන පිපිරීමක් සිදු කිරීමට සුදානම්

(27-04-2019 07:46)

කඳාන පොලීසිය ඉදිරිපිට තිබී සැකකටයුතු පාර්සලයක් හමුව තිබෙනවා.

එම පාර්සලය පාලන පිපිරීමක් සිදු කර විනාශ කර දැමීමට නාවික හමුදාව සුදානම්ව සිටින බවත් වාර්තා වෙනවා.