Wednesday, May 15, 2024

General line - 0115112241

ජනපති වැඩබලන ආරක්ෂක ඇමති පත් කරයි




ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත දිවයිනට පැමිණෙන තුරු වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත්කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මෙලෙස පත්කර ඇති බවයි.